Sunday, April 20, 2014

අමාවකට කොහෙද හඳක්......


මන් වැටුන....
හඳ අල්ලන්න ගිහින්..
ඔව්.. මට වැරදුන..
අමාවකට කොහෙද හඳක්...
තිබ්බ තරු කැට ටිකත් මට 
කින්ඩි හිනාවක් දැම්මා...
මන් හිතුවේ වැටුන කියල...
හුටස් ගල නැවතුන
ටිකිරා කියන රොකට් එකෙන්
මාව අල්ලගෙන...
මට විශ්වාසයි
මන් ආයිත් වැටෙන්නේ නෑ කියල..

ආදරේ......


මන් මේ හදන්නේ 
ආදරය දෙන්න උඹලට...
ආදරය කියන්නේ 
තමන්ගේ කරගන්න 
තියන ආසාවටම 
විතරක් නෙවෙයි...
අපේ උන්ට
වැරදුනේ එතන...
ඒක නිසා මට උඹලව
ගෙනියන්න බෑ ගෙදරට..
සමාවෙයන් මට එකට...