NAITA IT Matara 2013 ( IT Intro/ Ms Word / Other )

--> NAITA එකේ 2013  IT කරන ඔබව සාදරයෙන් පිලිගන්නවා.... මම මේ වැඩේ කරන්න හිතුවේ අපේ අයට මග හැරෙන, අමාරු සහ ඉක්මනට අමතක වෙන විෂය කරුණු නැවත ආවර්ජනය කරගන්න ඕන නිසා.... කාගේත් යහපත  උදෙසා මෙහි රහස්‍ය භාවය සුරැකීමටත්, මුර පදය වෙනත් අයට ලබා නොදීමටත්  මතක තියාගන්න....

මේ තියෙන්නේ මාතර ප්‍රසිද්ද IT ගුරුවරයෙකුගෙන් ලබා ගත්ත ප්‍රසන්ටෂන් සොෆ්ට්වෙයාර් එකක්.. සම්පුර්ණ folder එක download  කරගන්න. ඊටපස්සේ එකේ තියන ICT.exe කියන එක ඩබල්ක්ලික් කරලා බලන්න..

නිතර අවශ්‍ය වන මෘදුකාංග..

01. පරිඝනකයේ දත්ත සංසරණය වන්නේ පහත ආකාරයටය. රේඛා අසල දක්වා ඇති අංකයන්ට අනුව පැහැදිලි කිරීම් පහතින් දැක්වේ....

01- Input the data using any input device like keyboard that data passes include and internal storage.
02- The program instruction that input in to the memory are loaded in to control unit (CU) an then the CU        control all the system device attached to the computer as stated in the program instructions. 
03- And internal storage pass these data in to an ALU ( Arithmetical and Logical Unit ) ALU solve the problem and produce information.
04- ALU pass that information against in to an internal storage.
05- An internal storage to an output device like Monitor to display.
06- When a user saving data ( storing data ) for a future that are stored within a secondary.
07- When a user recrieving a stored data secondary storage passed that data to an internal storage against an internal storage can pas that information to an output device to display it.

02. EDP System

01- Computer live ware- පරිඝනක ජිවාංග... සරලව කියනවා නම් පරිඝනකය භාවිත කරන කෙනා.
02- Computer hardware- පරිඝනක දෘඩාංග... මේ කියන්නේ පරිඝනකය තුල තිබෙන විවිද උපකරණ.
03- Computer software- පරිඝනක මෘදුකාංග

* EDP සිස්ටම් එක බෙදිලා යන හැටි තමයි පහල පින්තුරේ තියෙන්නේ..


03. Use keyboard ( Special keys for windows ) [ shortcut ]  

01- Ctrl + Esc    = To open the start menu
02- Ctrl + C       = To copy a selected item
03- Ctrl + X       = To cut a selected item
04- Ctrl + V       = To past a a selected item
05- Ctrl + P        = To print
06- Ctrl + F4      = To close the current window / Exit 
(නෝට් එකට ලබා දුන්නේ ඉහත ෂෝට් කට් පමණි..)

07- Shift (during boot)         = Enter Safe Mode
08- F8 (during boot)            = Display Windows Start & Diagnostic menu
09- Alt + Tab                      = Forward scroll through open applications
10- Alt + Shift + Tab           =  Reverse scroll through open applications
11- Windows + Tab            = Forward live view scroll through open applications (Vista & higher)
12- Windows + Shift + Tab = Reverse live view scroll through open applications (Vista & higher)

13- Ctrl  + + (on numeric Keypad)  =  Re size column to length of longest line
14- Shift + * (on numeric Keypad)  = List all sub folders of currently open folder in Windows Explorer
15-        F1                              = Display help for the current application
16-        F2                              = Rename highlighted object
17-        F4                              = Position cursor at the Address Bar in Windows Explorer
18-        F5                              = Refresh contents in Internet Explorer

19- Alt + F4                                    = Close current application
20- Ctrl + N                                    = Open new window in current application
21- Ctrl + Z                                     = Undo last edit in current document or field
22- Shift + DEL                               = Permanently delete item, no Recycle Bind
23- F10                                           =  Display Menu Bar options
24- Shift (while inserting CD/DVD)  = Prevents auto-play of CD/DVD

25- Ctrl + A                                    = Select all
26- Shift (hold while selecting items) = Select multiple items inclusively 
27- Ctrl (hold while selecting items)  = Select multiple items individually 
28- Alt + Print Screen                     = Copy screen shot of current application to the clipboard
29- Windows + D                          = Toggle display of the desktop
30- Windows + R                          = Display Run to execute a command.

31- Windows + +                          =  Zoom in
32- Windows + -                           = Zoom out
33- Windows + T                          = Show preview of open applications
34- Windows + B                          = Set focus to System Tray items (by clock)
35- Windows + Home                   = Minimize all open windows but current
36- Windows + Space                   =Show desktop

37- Windows + Up Arrow                  =Maximize current window
38- Windows + Down Arrow             = Minimize current window
39- Windows + Left Arrow                = Snap current window to left of display
40- Windows + Right Arrow              = Snap current window to right of display
41- Windows + Shift + Left Arrow     = Move current window to 2nd monitor (left)
42- Windows + Shift + Right Arrow   = Move current window to 2nd monitor (right)
43- Windows + G                              = Display gadgets over other windows

3. Table
         මෙතනින් තමයි වර්ඩ් ඩොක් එකකට ටේබල් දාගන්නේ.... 

               වගුවේ කොටුවක තියන වචනයක් කොටුවේ හරි මැදට ගන්නේ මෙතැනින්....

                වගුවේ තියන කොටු දෙකක් හෝ කිහිපයක් එකට එකතු කිරීම......

               වගුවේ තියන කොටුවක් බෙදා වෙන් කිරීම...( නැවත බෙදීම) කිරීම
මෙහිදී බෙදිය යුතු කොටුවට ගොස් right mouse click කරලා පහල පින්තුර වල  තියන විදියට යන්න.... බෙදිය යුතු පේලි ගණන සහ තීරු ගණන සටහන් කරන්න....

  

               අනෙකුත් සියලු වෙනස් කිරීම් සඳහා .......




4. ටේබල් එකක හෝ ඕනෑම ටෙක්ස්ට් බොක්ස් එකක් ඇතුලත වචන හැරවීම..... 
                     01. ක්‍රමය...(පින්තුරයේ වම පස ඇති Text Dere...) 

                    02 ක්‍රමය...(අදාල කොටුව තුල කර පින්තුර වල ආකාරයට...) 


5. shapes
           විවිධ හැඩතල එක්කර ගැනීම සඳහා....

 

                   හැඩතල කිහිපයක් එක හැඩතලයක් ලෙස සකස් කිරීම. මේක කරන්න ඉස්සෙල්ල Ctrl යතුර තද කරගෙන ඕන හැඩතල සියල්ල එකවර තෝරාගන්න ඕන...

 
නැවත හැඩතල වෙන් කරගැනීම සඳහා පෙර පරිදිම ගොස් ungroup අරන්න...
                    
                    එකතු කරගත් හැඩතල විවිධ ආකාරයට සංස්කරණය කිරීම... පින්තුර දෙස අවදානයෙන් බලන්න....




                    word art එකතු කරගැනීම.





6.Page Breaks

 Page Breaks දැමීම.... පිටු විශාල ප්‍රමාණයකින් පිටු කිහිපයක් හෝ පිටුවක් වෙන් කර එම පිටු සංස්කරණය කිරීම සඳහා.... 
        1.අවශ්‍ය පිටුවට ඉහල පිටුවේ අවසන් චේදයේ අග තෝරන්න.



           2.රුපයේ පරිදි

             3. සංස්කරණය කිරීමට අවශ්‍ය අවසන් පිටුවේ අවසන් චේදයේ අවසානය තෝරන්න


               4. රුපයේ පරිදි තොර අදාල පිටුවේ මැද වචනයක් අසල තද කරන්න. ඉන්පසු රුපයේ පරිදි....


                 5. ඉන්පසු අවශ්‍ය පරිධි සංස්කරණ කටයුතු සිදු කරන්න.


                     6. ඉන්පසු රුපයේ පරිධි තෝරන්න...


 7. ලිපි සඳහා පින්තුර ඇතුල් කිරීම...

 


 හැඩතල එකතු කිරීම...





8. Clip Art ඇතුල් කිරීම....
 Clip art එකක් කියන්නේ පොඩි පින්තුරයක්... මේවා word soft එකත් එක්කම එන පින්තුරත් තියනවා....  විවිධ අර්ථ නිරුපනයන් කරන පින්තුර වර්ග කරලා මෙතන තියනවා... 
 ප්‍රථමයෙන් ලියාගත්තු ලිපියේ පින්තුරය ඕන තැන හෝ කොතන හරි clik කරලා  insert clip art වලට යන්න... ඊටපස්සේ දකුණු පැත්තේ යටින් නිල් පාටින් තියන organize clips එක Clik කරන්න. office collections කියන තැන clik කරන්න... ඊටපස්සේ පෙන්නාවි වෙන වෙනම වෙන් කරලා තියන පින්තුර ටික.... පහලින් තියන පින්තුර බලන්න...


 

   යොදාගත් ක්ලිප් ආර්ට් එක හෝ පින්තුරය සංස්කරණය කරගැනීම... ( මෙම පින්තුරය දිය සලකුණක් - වෝටර් මාර්ක් එකක් ලෙසද යෙදිය හැක... ඒ සඳහා... පින්තුර බලන්න...) මෙම පින්තුර තමන් කැමති ආකාරයකට සංස්කරණය කරගත හැක....



9. තෝරාගත් චේදයක් අඳුරු කිරීම...

මුලින්ම චේදයේ අඳුරු කිරීමට අවශ්‍ය හැඩය තෝරාගන්න..




No comments:

Post a Comment