-->
html කියන්නේ මොකද්ද?
මුලින්ම මේ html ( Hyper Text Markup Language ) කියන්නේ web page හදාගන්න භාවිත කරන භාෂාවක්.... මේ පිලිඹද ගොඩක් හොඳ දැනුමක් මේ link එක මාර්ගයෙන් ගිහින් බලන්න.. w3schools ..
අපි මේ භාෂාව ලියන්න පාවිච්චි කරන්නේ notepad එක. එක ඕනෑම computer එකක start -> All Programs -> Accesories -> වලට ගියාම තියනවා.... එහෙමත් නැත්තන් keybord එකේ windows බට්න් එකත් එක්ක R ගහල Run එක අරගෙන එකේ notepad කියල ටයිප් කරලා ok කරාම open වෙනවා...
මෙතන තියනවා පොත් ටිකක්... ඒ ටික බලන්න...
HTML 01
HTML 02
HTML 03
HTML 04
HTML 05
HTML 06
No comments:
Post a Comment