Saturday, March 22, 2014

මතකය....

අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී...

සතුට...

අස්ථිර බව පැහැදිලි විය....
මා වදයක් වන දිනයක්
අනාගතේ දිනක ඒවි...
සමහර විට දැනටමත් එසේ
වී දැයි මා නොදනිමි....
එසේ නම් මට සමා වෙලා
කෙලින්ම ඒ දෙය කියන්න...
මොකද මට පුළුවන් වෙයි
මාව පාලනය කරගන්න....

Wednesday, March 12, 2014