Saturday, March 22, 2014

සතුට...

අස්ථිර බව පැහැදිලි විය....
මා වදයක් වන දිනයක්
අනාගතේ දිනක ඒවි...
සමහර විට දැනටමත් එසේ
වී දැයි මා නොදනිමි....
එසේ නම් මට සමා වෙලා
කෙලින්ම ඒ දෙය කියන්න...
මොකද මට පුළුවන් වෙයි
මාව පාලනය කරගන්න....

No comments:

Post a Comment