Pages
- ගෙදර ( Home )
- රාහුල අම්මා...
- පොත් (books) සහ අන්තර්ජාල පිටු සබැඳුම් (links)
- NAITA IT Matara 2013 ( IT Intro/ Ms Word / Other )
- NAITA IT Matara 2013 ( Word doc mailing and Other )
- NAITA IT Matara 2013 ( Excel )
- NAITA IT Matara 2013 ( ACCESS )
- NAITA IT Matara 2013 ( HTML )
- NAITA IT Matara 2013 ( VB )
- NAITA IT Matara 2013 ( Hardwere )
- NAITA IT Matara 2013 ( Photoshop )
- NAITA IT Matara 2013 ( Network )
- NAITA PP
- NPC
- STJ 81000 + DMC
Thursday, June 12, 2014
ආදරය කලෙමි...
වැහිපොදට බිය වී
මගේ සිත් නිවහනට
ගොඩවූ ඇයට
ආදරය කලෙමි...
නමුත්..
නැවතුන පසුව
වැහිපොද..
යන්නට ගොසින් ඇය
මටත් නොකියාම..
ඉතිරි කර විරහව...
පසුව සිහි වුනි මට
ඇය ගොඩවූයේ
මගේ නිවහනට
අහස හඬනා
විටකදී බව....
කිසි දිනක ඔබ
වැස්සකට මෙන්
ඔබ ළඟට
එන අයට
ආදරය නොකරන්න..
මන්ද
නැවතුන පසුව වැහි පොද
හැර යයි තනිකර
ඔබව....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment