Thamange jeewitheta monawa unath,duka thiyena kenage duka ehema hari nathi wenawanam kochchara hodada.......eka gana hithala hari apita sathutu wenna puluwane..........................................
ඔබ කියන කතාව ඇත්ත.. එය මම බෙහෙවින් අගය කරනවා.. ඔබ වැනි අදහස් තියන අය තමයි අද සමාජයට අවශ්‍ය... එත් උදාහරණයක් විදියට "A" කියන පුද්ගලයා ඔබත් සමගින් අසීමිතව හිතට දැනෙනා දේ කියනවා නම්, ඔබට අපේ විදියට කියනවා නම් "A" කියන පුද්ගලයා "වාතයක්", "ඇණයක් " කියල අනිවාර්යයෙන්ම හිතෙනවා.. මම කියන දේ ඇත්ත නේද? එක තමයි මම ඉහතින් අදහස් කලේ...., ඔබට ස්තුතියි අදහස් දැක්වීම ගැන... ඔබට තෙරුවන් සරණයි....!!!!!!
Thamange jeewitheta monawa unath,duka thiyena kenage duka ehema hari nathi wenawanam kochchara hodada.......eka gana hithala hari apita sathutu wenna puluwane..........................................
ReplyDeleteඔබ කියන කතාව ඇත්ත.. එය මම බෙහෙවින් අගය කරනවා.. ඔබ වැනි අදහස් තියන අය තමයි අද සමාජයට අවශ්‍ය... එත් උදාහරණයක් විදියට "A" කියන පුද්ගලයා ඔබත් සමගින් අසීමිතව හිතට දැනෙනා දේ කියනවා නම්, ඔබට අපේ විදියට කියනවා නම් "A" කියන පුද්ගලයා "වාතයක්", "ඇණයක් " කියල අනිවාර්යයෙන්ම හිතෙනවා.. මම කියන දේ ඇත්ත නේද? එක තමයි මම ඉහතින් අදහස් කලේ...., ඔබට ස්තුතියි අදහස් දැක්වීම ගැන... ඔබට තෙරුවන් සරණයි....!!!!!!
Delete