සිත පාලනයෙන්
ගිලිහී ගිය විට
වචනය දඩබ්බර විය....
තේරුම් ගතිමි
සිදු නොවිය යුත්තක්
සිදු වූ වග....
ප්‍රමාදය මා ප්‍රමාදය....
තේරුම් ගත් විට
මේ කරුණ.....
මුවින් ගිලිහුණු වචන
නැවත ආපසු
ගත නොහැකි වග...
අදිටන් කරගතිමි අද පටන්
නැවත මේ ලෙස
වචනය අසංවර
නොකර ගන්නට.....
ඉවත් කරගතිමි සිතින්
නැවත නුපදින ලෙසින්
නපුරු සිතුවිලි.....
බෝ මැඩ සිට තනිව
කඳුළු පිරි දෙනෙතින්
කඳුළු පිරි දෙනෙතින්
සංවරව....
No comments:
Post a Comment