Monday, January 6, 2014

දිනනවා....


මම දිනනවා...
දැන්ම නෙවෙයි...
මොකද
මම හඳට යන්න
ෂොට් කට් හොයන්නේ නෑ....
තනියමත් නෙවෙයි..
මට දුකට සැපට
ළඟ ඉන්න
මගේ උන් එක්ක...

2 comments:

  1. Anungana hithnne nathuwa thamanganath hithannako

    ReplyDelete
  2. ඔව්... මම අනුන් ගැන කොහොමත් හිතන්නේ නෑ... මම හිතන්නේ මගේ අය ගැන විතරයි... මාව ජිවත් කරවන, මගේ දුකේදී, සතුටෙදී අවංකවම මාත් එක්ක ඉන්න අය ගැන විතරයි... ( මට "මගේ උන්" කියල මහ ගොඩක් නෑ... ඒක නිසා මගේ ගමනට ඒ දෙන්න තුන්දෙනා මහා බරක් නෙවෙයි.. ගමන ටිකක් ප්‍රමාදයි. මට අහිමි වෙන දේවල් වැඩියි. ඒ උනාට ජය ගත්තු දවසට සතුට වැඩියි... )

    ReplyDelete