Sunday, January 5, 2014

නංගි......

නිවන් දකිනා තුරා මතු දා
එකම මවු කුස ඉපදිලා...
මතුත් නුඹ මට හමු වෙයන්...
මගේ පොඩි නංගෙක්  වෙලා....
වැටුණු විටදී දිරි දියන්
නැගී සිටිනට මගේ දෙපයින්...
මගේ දුක හැමදා බෙදන්
මාත් එක්කම හිනැහියන්....

No comments:

Post a Comment